මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්ත නායකයාට පැනවූ තහනමට චීනය එරෙහි වේ

366

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු ජෙම් හෙවත් ජායිස් අල් මුස්ලිම් සංවිධානයේ නායක අබ්දුල් අසාර්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා තිබූ තහනමට චීනය නිශේධ බලය භාවිතා කර ඇත.

 ඉන්දියාවේ ඉල්ලීම මත මෙම තහනම පනවා තිබුණි. ඉන්දියානු හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කිරීම ගැනද ඔහුට චෝදනා එල්ලවිය. මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන් දෙදෙනෙක් මරා දැමූ අතර තවත් ත්‍රස්තයෙක් එල්ලා මරා දැමුණි.

advertistmentadvertistment
advertistmentadvertistment