මුම්බායි ලකුණු 192 යි

117

මෙවර අයිපීඑල් තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්‍ රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර අද ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් ලබා ගත්තේය.
මුම්බායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 64 ක් ලබා ගත් අතර රෝහිත් ශර්මා ලකුණු 28ක් සහ ඉශාන් කිශාන් 38 ලකුණු ක් ලබා ගත්හ.ටිලක් වර්මා ලකුණු 37කි.
පන්දු යැවීමේ මාකෝ ජනේසන් කඩුලු 2ක් සහ බුවනේශ්වර් කුමාර් සහ නටරාජන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment