මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹ සරසවියේ කුලපති ධුරයට

398

කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිiාලයේ නව කුලපති ධුරය සඳහා පත්කර ඇත.

 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්වීම කර ඇති අතර ඊට අදාළ ලිපිය ඊයේ (2 දා* උන්වහන්සේ වෙත ලබාදී ඇත. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද හොබවන උන්වහන්සේ පැවිදි හඬ සංවිධානයේද සභාපතිත්වය දරයි. ලබන 17 වැනිදා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිiාලයේ නව කුලපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

 සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment