මුලතිව්වලින් පතරොම් මතුවෙයි

109

මුලතිව් තීර්ථකරෙයි ප‍්‍රදේශයේ අතහැර දමා තිබූ ලි`දකින් විවිධ වර්ගයේ පතරොම් 1529 ක් හා තවත් යුද උපකරණ කීපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් 16 දා ගොඩගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලතිව් ක`දවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම නිලධාරීන් අදාළ ලි`ද ඉස මෙම යුද උපකරණ තොගය ගොඩගෙන තිබේ.

ප්ලාස්ටික් උර වල බහා ලි`දට දමා තිබූ එම පතරොම් හා යුද උපකරණ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මුලතිව් පොලිසිය වෙත භාර දී ඇති අතර මුලතිව් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment