මුල්ලේරියා සටන සිදුවූ ඓතිහාසික ස්ථානය සංරක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්

469

මුල්ලෙරියා සටන සිදුවූ ස්ථානය ලෙස නම් කොට ස්මාරකයක් පිහිටුවා තිබූ මුල්ලේරියාව වැව (ඓතිහාසික භූමිය) නැවත සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව මගින් ආරම්භ කිරීමට යෝජනා කොට ඇති අතර ඒ සඳහා වූ මූලික සාකච්ඡුාවක් එහි සභාපති ඉඳුනිල් ජගත් කුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඊට සහභාගී වූ විද්වතුන් වන ලේඛක අශෝක පේ‍්‍රමචන්ද්‍ර, නවනැලියේ විජේතුංග, එඞ්වඞ් චන්ද්‍රසිරි හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් වූ ඉන්දික කුරුප්පුආරච්චි, රත්නමාලි විදානපතිරණ, සමන්පානි මනම්පේරි, සුදර්ශනී මල්කාන්ති යන මහත්ම මහත්මීහුද මෙහි සිටී.

ඡායාරූපය රංජිත් විමලසිරි

advertistmentadvertistment
advertistmentadvertistment