මුව ආවරණ අනිවාර්ය නොවේ

364


ප්‍රසිද්ධ ස්ථාන වල සහ පෞද්ගලික ස්ථාන මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.එසේම හෙට සිට පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නැතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.කොවිඩ් රෝගය පැතිරීම පාලනය සඳහා මෙතෙක් මෙම නීතිය ක්‍රියාත්මක විය.

advertistmentadvertistment
advertistmentadvertistment