මුව හසරැලි නංවා හසරංග දෑඟිලි බැන්දා!

765

ලොව අංක එකේ පන්දුවාර 20-20 පන්දු යවන්නා වන වනිඳු හසරංගගේ විවාහ මංගල්‍යය ඊයේ (09 වැනිදා) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වනිඳු අතිනත ගත් මනාලිය වින්ද්‍යා ය. වනිඳුගේ දෙවැනි මනමාලයන් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ මැද පෙළ පිතිකරු අශේන් බණ්ඩාර එක්ව සිටියහ. හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන් ද සිල්වා ද සහභාගි වූහ.

මුව හසරැලි නංවා හසරංග දෑඟිලි බැන්දා!
advertistmentadvertistment
advertistmentadvertistment