මුස්ලිම් විරෝධී ප‍්‍රකාශයක් කළ හින්දු ආගමික නායකයා අත්අඩංගුවට

641

ඉන්දීය මුස්ලිම් ජනතාව සමූලඝාතනය කළ යුතු බවට පැවසූ හින්දු ආගමික අන්තවාදී නායකයකු වූ නරසිම් ආනනද් ගිරි නැමැත්තා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 මොහු ආගමික කලබල ඇති කිරීමට උත්සාහ කර ඇතැයි පොලිස් ප‍්‍රකාශක ස්වතන්ත‍්‍ර කුමාර් පැවසීය. පසුගිය දෙසැම්බර් මස මොහු හින්දු බැතිමතුන් අමතමින් මුස්ලිම්වරුන්ට එරෙහිව අවි ආයුධ අතට ගන්නැයි ඉල්ලා ඇත. උත්තර ප‍්‍රාන්තයේ වෙසෙන මෙම ආගමික පූජකයා 2019 දී වෛරී සහගත ප‍්‍රකාශ කිරීම නිසා කලබල ඇති වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment