මුහුණට මුහුණ ගැටී වූ රිය අනතුකින් පුද්ගලයෙක් මියයි

142


හැටන් ලංගම ඩිපෝවට අයත් ආපදා රථයක් සහ ලොරි රථයක් අද උදෑසන මුහුණට මුහුණලා ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලැබු ලොරි රථයේ රියදුරා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අද ඇතුළත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි ඩිගවිජේකුමාර් නැමැති 46 හැවිරිදි අයෙකි.
මෙම අනතුර සිදු වි ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුළුව ප්‍රදේශයේදිය.

advertistmentadvertistment
advertistmentadvertistment