මුහුණු ආවරණ පැළඳීම යළි අනිවාර්යවේ

215


යළිත් කොවිඩ් 19 රෝගය පැතිරයාමේ අවදානමක් ඇති නිසා පොදු ස්ථාන වලදී සහ ගෘහස්ථව රැස්වන විටදී මුහුණු ආවරණ පැළඳීම දැඩි ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවට දැනුම්දී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment