මුහුණු ආවරණ යළි අනිවාර්යවේ

417


රට තුළ දැනට පැවැත්වෙන මහජන රැස්වීම් සැලකිල්ලට ගෙන මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන නීතිය අද සිට යළිත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.මෙම නීතිය පසුගිය සතියේ ලිහිල්කරනු ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment