මුහුණු පොතේ හිතවතුන්ගෙන් දිළිදු පවුලකට නිවසක්

213

කොටියාකුඹුර, අරුග්ගම්මන පදිංචි රුක්මන් ජයරත්න මහතා මුහුණු පොතේ තම හිතවතුන්ගේ සහයෝගයෙන් ගලිගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිදන ග‍්‍රාමසේවා වසමේ ඇපලකොටුව ගමේ අඩු ආදායම්ලාභී පවුලක් වන මංජුල ශ‍්‍රී පුෂ්ප කුමාර මහතා ඇතුළු පවුලේ අය සඳහා නව නිවසක් සාදා භාරදීම පසුගියදා සිදු කෙරුණි. මේ සඳහා ලක්‍ෂ 12 ක පමණ මුදලක් වැයවී ඇති අතර දෙස් විදෙස්  ශ‍්‍රී ලාංකිකයන් මේ සඳහා ආධාර ලබාදී තිබේ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment