මුහුදු කූඩැල්ලන් වගාවට නීතියෙන් අවසර

246

මුහුදු කූඩැල්ලන් වගා කිරීම සඳහා නීත්‍යානුකූල අවසර ලබාදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

උතුරේ ධීවර ජනතාව ඉතා උද්යෝගයෙන් පවත්වාගෙන යන මුහුදු කූඩෑල්ලන් වගා පොළවල් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමට ඉඩ නොදෙන බවද හෙතෙම කීවේය. මේ අතර නච්චිකුඩා හා ඉරන තිවු ප්‍රදේශයේ වගා පොළවල් 80ක් සඳහා ද ඇමැතිවරයා නීත්‍යානුකූල බලපත්‍ර ලබාදීම ඉකුත්දා සිදු විය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment