මුහුදු බඩ දුම්රිය කාලසටහන වෙනස් වේ

377

මෙම මස 20 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි මුහුදු බඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව 20 වැනිදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට‍ මිනිත්තු 10කට පමණ පෙර දුම්රියන් ධාවනය කිරිමට නියමිතව තිබේ.එය අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණද 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment