මුහුදු බඩ දුම්රිය ප්‍රමාදයක්

102

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය අද අලුයම කොල්ලුපිටියේ දී පීළි පැන ඇතැයි දුම්රිය පාලන මැදිරිය සදහන් කරයි.ඒ අනුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද පෙරවරුවේ ප්‍රමාද වීමක් සිදු වන බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment