මුහුදු මට්ටම ඉහළට – සෝල්හයිම් කියයි

300

ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටම ඉහළ යන බවට හිටපු නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇත.

මෙයට හේතු වී ඇත්තේ මෙරට දේශගුණික තත්ත්වය බරපතළ ලෙස වෙනස්වීම බව දන්වා තිබේ.

උතුරු ප්‍රදේශයේ වියළි දේශගුණික තත්ත්වය වැඩිවන බව ද සෝල්හයිම් තවදුරටත් සඳහන් කර ඇත.

මෙරට පාරිසරික උපදේශක ලෙස කටයුතු කරන්නේ එරික් සෝල්හයිම් ය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment