මුහුදු රළට හසුවූ තරුණියන් දෙදෙනෙක් නිලාවැලි රෝහලේ

234


නිලාවැලි මුහුදු තීරයේ දී මුහුදු රළට හසුව ගසාගෙන යමින් සිටි තරුණියන් දෙදෙනකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත් වූහ.මෙසේ බේරාගනු ලැබූවේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 21 සහ 22 හැවිරිදි වයස් වල තරුණියන් දෙදෙනෙකි.වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් නිලාවැලි රෝහලට ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment