මූඞීස් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළයි

372

මූඞීස් ආයෝජන සේවා ආයතනය (Moody’s Investors Service) විසින් ශ‍්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළා ඇත.

එම ආයතනය ඊයේ (28) නිකුත් කරන ලද නිවේදනයකින් පවසන්නේ ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම Caa1 සිට Caa2 දක්වා පහත හෙළා ඇති බවයි. ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහත හෙළීමේ තීරණයෙන් පිළිබිඹු වන්නේ ශ‍්‍රී ලංකාවේ දැනටමත් දුර්වල විදේශ සංචිත තත්ත්වය මත ඉදිරි විදේශ ණය පියවීමේ හැකියාව දුර්වල කරනු ඇති බවට මූඩිස් ආයතනයේ තක්සේරුව බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment