මෙක්සිකෝවේ පෙට‍්‍රල් රජුට වසර 60ක සිරදඬුවමක්

499

මෙක්සිකෝ ඉන්ධන සොරකම් කිරීමේ රජු යැයි හඳුන්වන එල් මර්රෝ නමැත්තාට වසර 60ක සිරදඬුවමක් නියම කර ඇත.

එරට ශාන්ත රෝසා මත්ද්‍රව්‍ය කල්ලිය මෙහෙයවන මොහුගේ නියම නම යේසප් බව වාර්තා වේ.

පසුගිය කාලය තුළ යේසප් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment