මෙක්සිකෝවේ සිසුන් 43ක් අතුරුදන් වීම ගැන හිටපු නීතිපති අත්අඩංගුවට

267

මෙක්සිකෝවේ සිසුන් 43ක් අතුරුදන්වීමේ සිද්ධිය වසන් කිරීමේ චෝදනාව මත එරට හිටපු නීතිපති ඇව්රෝ සොලි අත්අඩංගුවට ගෙන ඇත.

 මෙම අතුරුදන්වීම ගැන සෙබළුන් 23 කට ද පොලිස් නිලධාරීන් 33 කට සහ රාජ්‍ය නිලධාරීහු පස්දෙනකුට ද චෝදනා එල්ල වී තිබේ. මෙක්සිකෝවේ හිටපු ජනපති නිටෝ සමයේදී මෙම අතුරුදන් වීම සිදු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment