මෙක්සිකෝ මත්ද්‍රව්‍ය කල්ලි නායකයාට වසර 28 ක සිරද`ඩුවමක්

457

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය නායකයෙක් වන වයිසෙන්වේ කාරිලෝට එරට අධිකරණය වසර 28 ක සිරද`ඩුවමක් නියම කර ඇත.

ලූවාරෙස් මත්ද්‍රව්‍ය කල්ලිය මෙහෙයවූ කාරිලෝ 2014 දී අත්අඩංගුවට ගැණුනි. වයිස්රෝයි නමින් හ`දුන්වනු ලැබූ කාරිලෝ අල්ලා දුන් අයකුට ඩොලර් මිලියන පහක් ලබාදෙන බව මෙක්සිකෝ රජය නිවේදනය කර තිබිණි. මොහු අසුවූයේ පොලිස් මාර්ග බාධකයකදීය. ඔහු මුහුණේ ස්වරූපය වෙනස් කිරීම සඳහා ප්ලාස්ටික් සැත්කමක්ද කරගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment