මෙරටට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයිනට ෆයිසර් එන්නත

237


දිවයිනට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයිනට ෆයිසර් එන්නත ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සහිත එන්නත්කරණ මධ්‍යස්ථානයක් ගුවන් හමුදාව මගින් අද සිට කටුනායක ගුවන් තොටුපලේ පිහිටුවනු ලැබීය.පැය 24 පුරා ක‍්‍රියාත්මක මෙම මධ්‍යස්ථානයෙන් පළමු දෙවන හා බූස්ටර් එන්නත් මාත‍්‍රාවද ලබාගත හැකි බව ගුවන් හමුදාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment