මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක්

147


මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙත් හදුනාගෙන ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව හා පටල විද්‍ය තාක්ෂණ අංශ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.ඒ අනුව මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 04කි

advertistmentadvertistment
advertistmentadvertistment