මෙරට අර්බුදය ගැන කොටි  ඩයස්පෝරාව බේගල් වපුරයි  

1092

ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මූලික හේතුව උතුරු නැගෙනහිර ජනතාවට ස්වයංපාලනය නොදීම හා උතුරෙන් හමුදාව ඉවත් කර නොගැනීම බව කොටි ඩයස්පෝරාව විදේශ රටවල් වෙත නිවේදනයක් යවමින් දක්වා ඇත.

එසේම රටේ මුදල් හමුදාවේ වැටුප් වැඩි කිරීමට සහ හිටපු හමුදා නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප් ලබාදීමට වැයකර ඇතැයිද කොටි ඩයස්පෝරාව කියා සිටියි.

රටින් පිටත ඊළාම් ආණ්ඩුවක් සහ ද්‍රවිඩ තරුණ සංවිධාන නමැති කොටි ඩයස්පෝරා සංවිධාන විසින් කෙටුම්පත් කර ඇති මෙම නිවේදනයෙන් සාවi තොරතුරු රැසක් දක්වා තිබේ.

මේ අතර ද්‍රවිඩ සන්ධාන දේශපාලනයකු ප‍්‍රකාශ කර ඇත්තේ උතුරේ ජනතාව මර්දනය කිරීමට රජය හමුදාව යොදවද්දී සිංහල ජනතාව විරෝධය නොදැක් වූ බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment