මෙරට ආර්ථික අර්බුදය ජය ගැනීමට යුරෝපා සංගමයේ සහාය

141


ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ජය ගැනීමට සහාය වන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශ වීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව එම කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය ප්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment