මෙරට ඉහළම සම්මානයක් කරු ජයසූරියට

260


ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා ජාතික සම්මානය ,ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය, දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.

කරු ජයසූරිය මහතා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකමතික එකඟතාවය ලබා දී තිබේ.

එම සම්මානය පෙබරවාරි 03 වැනිදා පිරිනැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය මෙරටදී පිරිනෑමෙන උච්චතම සම්මානය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment