මෙරට එන්නත්කරණයට පැසසුම්

357


මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වී තිබේ.

සැප්තැම්බර් මාසය වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 10ක් එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව සාර්ථකව ළඟාවෙමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර ඇත.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් මේ බව සඳහන් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment