මෙරට ඔමික්‍රොන් ආසාදිතයින් වැඩිවේ

187


ඔමික්‍රෝන් ප‍්‍රභේදය මේ වන විට රට තුළ සියයට 95කින් පමණ පැතිර ඇතැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සිදුකළ ජාන පටල පරීක්ෂාවනට අනුව මේ වන විට හමුවී ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක්ම ඔමික්‍රෝන් ආසාදිතයින් බව හෙළිවී ඇතැයිද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment