කාන්තා ක්‍රිකට් කණ්ඩායම රජ ගමනේ

306

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 22කින් පරාජය කරමින් මෙරට කාන්තා කණ්ඩායම එම සුදුසුකම ලබා තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කළ අතර එහිදී චමරි අතපත්තු ලකුණු 48 රැස්කර ඇත. බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ කඩුලු 5ක් දැවී ලකුණු 114ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment