මෙරට කිරිපිටි මිල වැඩිවේ

422
Close up of hands mixing baby food with hot water


දේශීය කිරිපිටි මිල හෙට සිට ඉහළ දමන බව එම සමාගම් පවසයි.ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින්ද කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 230කින්ද ඉහළ දමන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment