මෙරට කොවිඞ් මරණ නමදහස පනී

139


මෙරට කොවිඞ් මරණ ගණන අද නමදහස ඉක්මවීය.ඊයේ සිදුවූ කොවිඞ් මරණ ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද නිකුත් කළ කොවිඞ් මරණ 194ත් සමග මෙරට සමස්ත මරණ ගණන 9185ක් තෙක් ඉහළ ගියේය.තවත් ආසාදිතයින් 2340ක් අද මේවන විට වාර්තා විය. සුවය ලැබූ රෝගීන් 2164ක් අද රෝහල් වලින් පිටව ගිය අතර එම පිරිසත් සමග සුවය ලැබූ සමස්ත කොවිඞ් රෝගීන් ගණන 374,156කි.

advertistmentadvertistment
advertistmentadvertistment