මෙරට කොවිඩ් මරණ ගණන හාරදහස ඉක්මවයි

248


මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද හාරදහස ඉක්මවීය.ඒ අනුව අද වාර්තා කළ කොවිඩ් මරණ 43ත් සමග මෙරට සමස්ත මරණ ගණන 4,002ක් දක්වා ඉහළගොස් ඇත.
ඊයේ තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකුඅයත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment