මෙරට ඩෙල්ටා ආසාදිතයින් ඉහළ යයි

144


කොවිඩ් 19 වෛරසයේ ඉන්දීය ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවී ඇති මෙරට රෝගීන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.මොවුන් කෝට්ටේ,කොළොන්නාව,අංගොඩ,නවගමුව,මහබාගේ,කටුනායක,මීගමුව,රත්මලාන,බේරුවල,ගාල්ල,මාතර,දඹුල්ල,වවුනියාව හා මුලතිව් යන ප්‍රදේශවලින් හමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment