මෙරට තවත් කොරෝනා මරණ 50ක්

223


කොවිඩ් රෝගය ආසාදිතව මෙරට මියගිය පුද්ගලයින් 50ක් ඊයේ තහවුරු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා අද පැවසීය.ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 3661ක් තෙක් ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment