මෙරට තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් කෙන්යාවේදී මියයයි

451

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කමිල් හුසේන් මහතා කෙන්යාවේදී අභාවප්‍රාප්ත වී ඇත.

පසුගිය 05 වැනිදා මෙම ව්‍යාපාරිකයා අභාවප්‍රාප්ත වී ඇත්තේ නියුමෝනියා රෝගයට ගොදුරු වීමෙනි.

විදේශ ඇමැති අලි සබ්රි මහතා ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් කමිල් හුසේන් සැබෑ මිතුරෙක් සහ දේශප්‍රේමියෙක් බව සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment