මෙරට පළමු විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන ජන්ම දිනය අද

256

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 116 වන ජන්ම සමරුම අදට යෙදී ඇත.වර්ෂ 1906 සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ සේදවත්ත වලව්වේදි උපත ලද ජයවර්ධන මහතා හිටපු විනිසුරුවකු වූ රාජ නීතිඥ ඊ. ඩබ්ලිව් ජයවර්ධන මහතාගේ සහ හෙලේනා ඇග්නස් විජේවර්ධන යුවළගේ දරුවන් එකොළොස් දෙනා අතර වැඩිමහල් දරුවා ලෙස උපත ලබා ලැබීය. නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥයකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිස ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment