මෙරට බිත්තර වලට වෙච්ච දේ ගැන මහ බැංකුව කියන දේ

288

කුකුළු පාලනය සදහා ප්‍රමාණවත් ලෙස සත්ත්ව ආහාර ද්‍රව්‍ය නොලැබිම හේතුවෙන් ඉකුත් වර්ෂයේ දි (2022) මෙරට බිත්තර නිෂ්පාදනය සියයට 5.4කින් පහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ. 2021 වර්ෂයේ දි මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1954කි. එහෙත් 2022 වර්ෂයේ දි මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1849 ක් දක්වා පහළ ගොස් ඇත.2021 වර්ෂයේ දි බිත්තරයක් නිෂ්පාදනය කිරිම සදහා රුපියල් 18.07ක් වැය වි ඇති අතර 2022 වර්ෂයේ දි බිත්තර නිෂ්පාදනයක් සදහා වැයකළ මුදල රුපියල් රුපියල් 38.10කි.

advertistmentadvertistment
advertistmentadvertistment