මෙරට වයසම කාන්තාව සමුගනී

362


මෙරට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන වයස අවුරුදු 116ක් වූ කංකානම්ගේ ඩිංගිහාමි මාතාව අද අලුයම මියගොස් ඇත.ඇය මාතර කනංක ප‍්‍රදේශයේ පදිංචිව සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment