මෙරට වැඩිම කොරෝනා මරණ අගෝස්තුවේදී

147

මෙරට සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව මේ වන විට එකොලොස් දහස ඉක්මවා ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද(12දා) වාර්තා කළ කොරෝනා මරණ 144ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11,296කි. මෙම මරණ ඊයේ සහතික කළ ඒවාය.වසංගත රෝග පාලන ඒකකයේ වාර්තා අනුව මෙම මරණ වලින් හරි අඩකටත් වැඩි ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ පසුගිය මාසයේදීය.ඒ අනුව අගෝස්තු මාසය තුළ වාර්තාවී ඇති මරණ ගණන 5426කි.

advertistmentadvertistment
advertistmentadvertistment