මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ පහමාර පනී

57

අද තවත් කොරෝනා ආසාදිතයින් 528 ක් වාර්තා විය.එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 550, 331 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලැබූවන් 429ක් සුවය ලබා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 524,740 ක් දක්වා වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment