මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන පන් ලක්ෂ හතලිස් දහස පනී

88


ශ‍්‍රී ලංකාවේ මේ දක්වා හමුවූ කොවිඞ් වෛරසය ආසාදිතයින් ගෙන් ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් ගණන අද පන් ලක්ෂ හතලිස් දහස ඉක්මවීය. සුවය ලැබූවන් අද 10,378ක් වාර්තාවී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 540,040ක් දක්වා වැඩි විය.

advertistmentadvertistment
advertistmentadvertistment