මෙරීන් ඩ්‍රයිව් ගිලා බැස්මක්

509


වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට මුහුදුබඩ මාර්ගයේ (මෙරීන් ඩ්‍රයිව් මාර්ගය) මීට සුළු මොහොතකට පෙර ඇති වූ ගිලා බැසීමක් හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment