මෙසී සමු නොගනී

1006


ආර්ජන්ටිනාවට මෙවර පාපන්දු ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ලියොනල් මෙසී ක්‍රීඩාවෙන් සමු නොගැනීමට තීරණය කර ඇත.

35 වියෙහි පසුවන ඔහු සිය සමුගැනීම පසුගියදා ප්‍රකාශයට පත් කළද ඊයේ (18) රාත්‍රී පැවැති අවසන් මහා තරඟයෙන් පසුව පවසා ඇත්තේ තමාට ලෝක ශූරයක- වශයෙන් තවත් තරඟ කිහිපයකට සහභාගීවීමට අවශ්‍ය බවය.
ඒ අනුව ඔහු ඉදිරියේ පැවැත්වෙන තරඟවලටද ක්‍රිඩා කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment