මේ සතියේ විදුලිය කපන කාලය

731


හෙට සිට 08 වැනිදා සිකුරාදා දක්වා විදුලිය කපාහැරීම පැය 6.30ක් පමණක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.ඒ අනුව පෙරවරු 8.00ත් පස්වරු 6.00ත් අතර පැය 04ක් සහ පස්වරු 5.00ත් රාත‍්‍රී 11.00ත් අතර පැය 2.30ක්ද විදුලිය කපාහරිනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment