මේක රම්‍ය අරගලයක්‌… ඔබ නොනිදන රාත්‍රියේ අප ද අවදියෙන්….

670

වික්‌ටර් උද්ඝෝෂණ භූමියේදී කියයි

රට වෙනුවෙන් රොද බඳිමින් ගාලුමුවදොර නොනිදන ජන අරගලයට එක්ව සිටින විශාල පිරිස සිංහල – හින්දු අවුරුදු උදාව සැමරුවේ ද අරගල භූමියේ සිටය. ජනාධිපති ලේකම් කාර්යාල භූමිය ඉදිරියේ දින 7ක් ඊයේට පිරෙද්දී ඊට පෙර දින අවුරුදු උදාව සමරමින් කිරි ඉතිරවීම සිදුකළ අයුරු සහ කෘතහස්ත ගායනවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් අරගල භූමියට එක්ව තරුණ පරපුරට හා සෙසු ජනතාවට තම සහයෝගය ප්‍රකාශ කර සිටි අන්දම ද ඡායාරූපවල දැක්වේ.

මේක රම්‍ය අරගලයක්‌... ඔබ නොනිදන රාත්‍රියේ අප ද අවදියෙන්....
මේක රම්‍ය අරගලයක්‌... ඔබ නොනිදන රාත්‍රියේ අප ද අවදියෙන්....

පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment