මේරියන්ස් ක්‍රිස්මස් ෆැමිලි නයිට් 10 වැනිදා

140

මේරියන්ස් ක්‍රිස්මස් ෆැමිලි නයිට් මෙම මස 10 වැනිදා රාත්‍රී 8.00 ට කටුනායක ෆුල් මූන් ගාර්ඩ්න්හි පැවැත්වේ. බ්‍රදර්ස් වෙනුවෙන් ඉරේෂ් ජයංග ඩයස් සහ ලහිරු ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය සඳහා ගායනයෙන් චිත්‍රාල් සෝමපාල වගේම ජයශ්‍රී සහභාගි වේ. ඩීජේ කැන්ඩි ද ක්‍රිස්මස් ෆැමිලි නයිට් වර්ණවත් කරන අතර කථනයෙන් ජෝයි ද අල්විස් එකතු වන ඇත. එළැඹෙන උඳුවප් මහේ වෙනස්ම ආරක අත්දැකීමක් ලබන්න ක්‍රිස්මස් ෆැමිල් නයිට් සඳහා කටුනායකට එන්න යැයි බ්‍රදර්ස් ආරාධනා කර සිටී.

මේරියන්ස් ක්‍රිස්මස් ෆැමිලි නයිට් 10 වැනිදා

advertistmentadvertistment
advertistmentadvertistment