මේසපන්දු කණ්ඩායම පිටත්ව යයි

123

2022 ලෝක කණ්ඩායම් මේසපන්දු ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස මෙම මස 28 වැනි දින සිට ලබන මස 5 දක්වා කටාර්හි දෝහා නගරයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගි වන කී‍්‍රඩක – කී‍්‍රඩිකාවන් 9 දෙනෙක්ගෙන් සමන්විත ශී‍්‍ර ලංකා මේසපන්දු පිල ඊයේ (24 දා) දින දිවයිනෙන් පිටත්ව ගියේය.

පිරිමි කණ්ඩායම: චමීර ගිනිගේ (ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය), සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විද්‍යාලය), මිලින්ද ලක්ෂිත ( ඕ. එම්. බී. සී. සොලූෂන්ස්), නිමේෂ් රංචාගොඩ (ශී‍්‍ර ලංකා නාවික හමුදාව), ඉමන්ත උදංජය (ශී‍්‍ර ලංකා යුද හමුදාව) කාන්තා කණ්ඩායම: ඉෂාරා මධුරංගි (ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය), බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් බාලිකා විද්‍යාලය), මුතුමාලී පි‍්‍රදර්ශනී (ශී‍්‍ර ලංකා නාවික හමුදාව), තනුෂි රොද්‍රිගෝ (ශී‍්‍ර ලංකා යුද හමුදාව)

advertistmentadvertistment
advertistmentadvertistment