මේ නොවැම්බරයේ දින 22ට විදෙස් සංචාරකයෝ 41,308ක් දිවයිනට

107

මේ නොවැම්බර් මාසයේ පළමු දින 22 තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයන් 41,308 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අනුව 2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 609,566 ක් ලෙස ද වාර්තා වේ.

නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයන් අතරට රුසියානුවෝ 10,066 ක් හා ඉන්දියානුවෝ 7,021 ක් ඇතුළත් වෙති.
ශ්‍යාම් නුවන් ගනේවත්හ

advertistmentadvertistment
advertistmentadvertistment