මේ මස අවසානයට පෙර ඇස්ප්‍රීන් අවුල ලිහනවා

101

මෙම මස අවසන් වන්නට පෙර රජයේ රෝහල්වල අවශ්‍යතා සඳහා ඇස්ප්‍රීන් ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය පී. පී. ජී. උත්පල ඉන්ද්‍රවංශ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය.

මේ දිනවල වෙළෙඳපොළේ ඇස්ප්‍රීන් දැඩි හිඟයක් පැවතීම නිසා රෝගීහු දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටිති.

මේ නිසා ඊට අදේශක ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමට රෝගීන් යොමුව ඇතත් ඇතැම් ඔසුසල්වල එම ඖෂධ බොහෝ හිඟයක්ද පවතී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment