මේ මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය අනිද්දා

211

ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා ඇති නිසා මෙම මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය අනිද්දා (15 දා) සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment